Lifestyle
Lithophane
Artisan Narrative
✨ ඔබේ මතකයන් ආලෝකයෙන් ජීවමාන කරන්න – Fancy Flow Lithophane Collection ✨
🔆සාමාන්ය ඡායාරූපයකට වඩා එහා ගිය, ආලෝකයත් සමඟ ජීවමාන වන අපූරු නිර්මාණයක් ඔබේ නිවසට හෝ ආදරණීයයෙකුට තෑගි කිරීමට ඔබ කැමතිද? Fancy Flow වෙතින් හඳුන්වා දෙන Custom 3D Printed Lithophanes දැන් ඔබට ලබාගත හැක.
✳️සාමාන්ය වෙලාවට සුදු පැහැති මතුපිටක් ලෙස පෙනුනද, පිටුපසින් ආලෝකය වැටුණු සැණින් ඔබේ ඡායාරූපය ඉතා පැහැදිලිව සහ කලාත්මකව මතු වේ.
✳️කාලයත් සමඟ මැකී නොයන ලෙස, උසස් තත්ත්වයේ 3D printing තාක්ෂණයෙන් මෙම නිර්මාණ සිදුකරන නිසා ඔබේ මතකයන් සුරක්ෂිතව තබාගත හැක.
✳️ඔබේ ප්රියතම ඡායාරූපයක් (Wedding, Birthday, Couple or Family Photo) අප වෙත ලබා දී ඔබටම අනන්ය වූ lithophane එකක් නිර්මාණය කරවා ගත හැක.
✳️මෙය රාත්රී ලාම්පුවක් (Night Light) ලෙස හෝ මේසයක් මත තැබිය හැකි අලංකාර සැරසිල්ලක් ලෙස භාවිතා කළ හැක.
✳️ඕනෑම විශේෂ අවස්ථාවකදී ලබා දිය හැකි අමතක නොවන තෑග්ගකි.
✳️හදවත් හැඩැති, වක්ර හැඩැති, සෘජුකෝණාස්රාකාර හෝ සිලින්ඩරාකාර ලෙස විවිධ හැඩතල වලින් ඔබේ කැමැත්ත පරිදි නිර්මාණය කරගත හැකිය.
ඔබේ ආදරණීය මතකයන් ආලෝකවත් කිරීමට අදම ඔබේ Customize Lithophane එක ඇණවුම් කරන්න! 🛒
📍දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.
✳️Custom sizes are avaible
Fancy Flow - 3D Printed Elegance 🐧✨
Variant Selection
Aesthetic Options
* Custom request. Our team will contact you for a quote.
🔥 HOT DEALS
Limited production cycles