Enlisted to bag

Artisan Bag

0 pieces enlisted in collection

Your bag is empty

Explore the master collection to enlist your next artisan statement piece.

Lifestyle

realistic human 3D model

LKR 0.00

Artisan Narrative

🕴️ ඔබට ඔබේම පුංචි පිළිමයක් - Realistic Human 3D Module🕴️

ඔබේ රූපයට සමානම ත්‍රිමාණ පිළිමයක් (Miniature) දැන් Fancy Flow වෙතින්! අතිනවීන 3D printing තාක්ෂණයෙන් නිපදවනු ලබයි.

✖️ඡායාරූප ඇසුරින් ඉතා සියුම් තොරතුරු පවා මතු වන ලෙස 3D printing තාක්ෂණයෙන් ඉතා උසස් මට්ටමින් නිපදවා ඇත.

✖️ඔබ ආදරය කරන කෙනෙකුගේ රූපයක් ඔවුන්ටම තෑගි කිරීම තරම් වටිනා තවත් දෙයක් තිබේද? උපන් දින, සංවත්සර හෝ විවාහ උත්සව සඳහා කදිම මතක සටහනකි.

✖️ව්‍යාපාරිකයින්ට සහ වෘත්තීයවේදීන්ට තම වැඩ කරන මේසය (Office Desk) මත තබා ගැනීමට මෙය සුවිශේෂී නිර්මාණයකි.

✖️ඔබේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන්—විවාහය, උපාධි ප්‍රදානෝත්සවය හෝ ජයග්‍රහණයන්—සදාකාලිකව සිහිවීමට තබා ගත හැකි කලාත්මක නිර්මාණයකි.

ඔබේම හෝ ඔබ ආදරය කරන කෙනෙකුගේ 3D Module එකක් Customize කරවාගෙන අදම ඇණවුම් කරන්න! 🛒

🔴 මිල රු.1500.00 සිට ඉහළට 🔴

📍 දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.

Fancy Flow - 3D Printed Elegance 🐧✨

Variant Selection

Total Estimation LKR 0.00

🔥 HOT DEALS

Limited production cycles

Explore Entire Studio
Need Help?